නැවුම් ගෘහ නිෂ්පාදන, දක්ෂ විදුලි කාර්මිකයින්, වඩු කාර්මිකයින් සහ තවත් බොහෝ සේවා එකම තැනකින් ක්ෂණිකව සොයාගන්න.
ඔබේ නගරය ඇතුළත් කර ඔබට අවශ්‍ය සේවාව හෝ භාණ්ඩය පහසුවෙන් සෙවුම් තීරුවෙන් සොයාගන්න.
හොඳම රේටිං (Ratings) ඇති සේවා සපයන්නාගේ දුරකථන අංකය ලබාගෙන සෘජුවම කතා කරගන්න.
සේවාව හෝ භාණ්ඩය නිවසටම ලබා ගත් පසු කිසිදු අතරමැදියෙකු නොමැතිව අතින්ම මුදල් ගෙවන්න.
ඔබේ ව්‍යාපාරය හෝ කුසලතාවය අදම අපගේ වෙබ් අඩවියට එකතු කරගෙන ප්‍රදේශයේ පාරිභෝගිකයින් වෙත පහසුවෙන් ළඟාවන්න. (ලියාපදිංචිය නොමිලේ)